Latestදේශීය

නාමල්ගේ පුද්ගලික ලේකම් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පුද්ගලික ලේකම් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සංජය සමරසිංහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුගේ නිවසෙන් සොයාගත් සේප්පුවේ තිබී හමුවූ රුපියල් ලක්ෂ 18ක මුදල ඔහුට ලැබුණු ආකාරය අනාවරණය කිරීමට නොහැකි වීම හේතුවෙනි.

අදාළ මුදල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බව වාර්තා වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *