Latestදේශීය

ආනන්ද පාලිත අත්අඩංගුවට

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත නැමැත්තා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, 2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අත්තිකාල දිමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට සම්බන්ධවය.

ආනන්ද පාලිත නැමැත්තා කලක් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙකු ලෙස කටයුතු කළ අතර පසුව සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයෙකු ලෙසද කටයුතු කළේය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *