Latestදේශීය

බලංගොඩ කස්සප හිමි රක්ෂිත බන්ධනාගාරයට

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් පසු හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබුණේ, ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළවය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *