Latestදේශීය

රනිල්ට 421ක බලකායක්

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ මාස 26ක කාලයක් තුළ විදේශ සංචාර 33කට සහභාගී වී ඇති අතර, එම සංචාර සඳහා වෙනත් තැනැත්තන් 421 දෙනෙකු සහභාගී කර ගෙන ඇති බව හෙළි කෙරේ.

අයවැය විවාදයට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස එම නිල දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් ක‍ෙළේය. 2022 සැප්තැම්බර් 17 සිට 2024 ජූනි 08 දක්වා එම සංචාරවල යෙදී රුපියල් මිලියන 1,010ක් (රුපියල් බිලියනයක්) මහජන ධනය වැය කර ඇත.

එම තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පහතින් දැක්වේ.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *