අම්බලන්තොට – මාකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා
අම්බලන්තොට – මාකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 34 දෙනෙක් හඳුනා ගැනීම හේතුවෙන් එම
Read More
අම්බලන්තොට – මාකොළණිය ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 34 දෙනෙක් හඳුනා ගැනීම හේතුවෙන් එම
Read Moreපස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙක්හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. එළැඹෙන නිදහස් උත්සවයට සහභාගිවීමට සිටි සිසුන් සඳහා
Read Moreහෙට (23) පෙ.ව. 9.00 සිට පැය 24 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා
Read Moreකටුනායක, වලානගොඩ ප්‍රදේශයේ නවාතැන් පොළෙන් තිබිය ඊයේ (21) දිනයේ දී පළාගිය කොවිඩ් වෛරස ආසාදිතයා සොයා ගෙන ඇත. අද (22) උදෑසන
Read Moreවලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (22) සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල
Read Moreමේ වන විට කොවිඩ් වෛරසයට ගෝලීය වශයෙන් ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 98,089,877 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් අතරින් පුද්ගලයින් 70,467,102 දෙනෙක්
Read Moreඅද (22) නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, මධ්‍යම සහ
Read Moreමෙරට කොවිඩ් වෛරස ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 56,076 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් අතරින් පුද්ගලයින්
Read Moreඊයේ (21) තවත් කොවිඩ් මරණ 02 ක් මෙරටින් වාර්තා විය. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 71 ක් හැවිරිදි
Read Moreතවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 769 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇත. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 47,984
Read More