මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. එහි
Read More
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ. එහි
Read More2020.12.02වන බදාදා පැය 15කට අතුරුගිරිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා තිබේ.
Read Moreලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (30) පැවැත් වීමට නියමිත වේ. තිසර පෙරේරා නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස්
Read Moreහිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබු නඩුවකින් එම මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කොට ඇත.
Read Moreඊයේ (29) මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්ත්වයෙන් මේ වන විට රැඳවියන් 08දෙනෙක් මරණයට පත්ව ඇති අතර 50දෙනෙක් තුවාල ලබා ඇති
Read Moreඅද (30) උදෑසන 5.00 සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ,
Read Moreමෙරට කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,484ක් වේ. ඉන් පුද්ගලයින් 17,002ක් පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පිටව
Read Moreඊයේ (29) මෙරටින් තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ
Read Moreඉදිරි පැය 24 තුළ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය, පීඩන අවපාතයක් දක්වා
Read Moreඅද (29) තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් 323ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,311ක් දක්වා ඉහළ ගොස්
Read More