ඩ්‍රෝන මෙහෙයුම්වලින් 117ක් අත්අඩංගුවට
මේ වන විට පුද්ගලයින් 117ක් ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා
Read More
මේ වන විට පුද්ගලයින් 117ක් ඩ්‍රෝන මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙක් රෝහලෙන් පළා ගොස් ඇති බව කොවිඩ් – 19 පැතිරීම
Read Moreඑළඹෙන සති අන්තයේ කිසිදු දුම්රියක් ධාවනය නොවේ. 21 හා 22 යන දෙදින පුරා ධාවනය වීමට නියමිත දුම්රිය කිසිවක් ධාවනය නොවන
Read Moreමෙරට්න් කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් 18,841ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ආසාදිතයින් 12,903දෙනෙක් පූර්ණ සුවය
Read Moreඅද ( 20 ) පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය. මෙම නව මැනිං වෙළෙඳ
Read Moreලොව පුරා ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් 57,236,291ක් වාර්තා වි ඇත. මේ වන විට 39,721,406ක් ආසාදිතයින් සුවය ලබා
Read Moreකොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග තාවකාලිකව අත්හිටුවා තිබූ කෝප් කමිටුවේ කටයුතු අද ( 20 ) යළි ආරම්භ කරයි. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව
Read Moreසවස 2න් පසුව බස්නාහිර, වයඹ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති
Read Moreතවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව මෙරටදී මිගොස් ඇති කොවිඩ් රෝගීන්
Read Moreපසුගිය 16වන දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම යළි ආරම්භකර තිබේ. කොවිඩ් වෛරසය නිසා බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා ඇති
Read More