මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්පූර්ණයෙන්ම ඉවර කරනවා – ප්‍රසන්න ගුණසේන
රටම එකට ජාතික මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සහ පාතාල කණ්ඩායම් සම්පූර්ණයෙන් ම මර්දනය කර අනාගත පරපුරේ සුරක්ෂිත බව තහවුරු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අවධාරණය කරයි.
මෙට්‍රො බස් රථ හඳුන්වා දී මගී ප්‍රවාහනය ඉදිරියට ගැනීම සහ විදේශයන්ට ණය නොවී අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු වත්මන් රජයේ ජනතාවාදී ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ වීඩියෝව පහත දැක්වේ.
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

