අඹ ගෙඩිය රුපියල් 2,85,000යි
වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී
Read More
වවුනියාව උක්කුලාංකුලම් ශ්‍රී සිද්ධ විනයාගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේදී එහි වෙන්දේසියට තබා තිබු අඹ ගෙඩියක් රුපියල් 2,85,000 ක මුදලකට වෙන්දේසි වී
Read Moreබංග්ලාදේශයේ පසුගියදා උද්ගත වූ රජයට එරෙහි විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර සුළුතර හින්දු ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීම සැලසුම් සහගතව සිදුවූවාක්
Read Moreසිරදඬුවම් ලැබූ හිටපු නීතිඥයකු කැබිනට් ඇමැතිධුරයකට පත් කරමින් තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට තායිලන්තයේ ව්‍යවස්ථාදායක අධිකරණය විසින් එරට අගමැති
Read Moreසජිත් ප්‍රේමදාස වෙත මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් දිනා ගැනීමේ දී ලබා දෙන පොරොන්දු පිළිබඳ විස්තර එකිනෙක හෙළිවීමට පටන් ගෙන තිබේ.
Read Moreජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් ඉවත්වී තිබේ. ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා
Read More2024 ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාමයෝජනා භාරදුන් අපේක්ෂයන් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. අපේක්ෂයින් නාමයෝජනා
Read Moreඉදිරි ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත්වීමට නියමිතව තිබේ. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට රනිල් පිලට එක් වූ මන්ත්‍රිවරු හට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන් වෙතින් නාම යෝජනා ලබා
Read Moreමහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට එක්ව තිබේ. ජනාධිපති
Read Moreජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි. එහි
Read More