දේශීය ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. June 26, 2020 admin 0 Comments කොවිඩ් – 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව මහින්ද අමරවීර අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ තව දුරටත් සදහන්ය. එම නිවේදනය පහතින්…..