දේශීය

තැපැල් ඡන්ද සළකුණු කිරීම 13,14, 15, 16, 17, 20 සහ 21 යන දිනවලදී

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට ජුලි මස 13 වනදාත්, පොලිස් සහ ආරක්ෂක අංශයේ නිලධාරින් සඳහා 16 සහ 17 දිනයන්හීදීත් තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවසර ලබා දී ඇති බවත්, මීට අමතරව ලබන 14, 15, 20 සහ 21 යන දිනවල ද තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *