දේශීය ඓතිහාසික වටිනාකමකින් යුතු කුරුණෑගල බුවනෙක හෝටලය කඩා දැමීම – අග්‍රාමාත්‍යතුමාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් July 18, 2020 admin 0 Comments ඓතිහාසික වටිනාකමකින් යුතු කුරුෑගල බුවනෙක හෝටලය කඩා දැමීම සම්බන්ධ සොයා බැලීමට අග්‍රාමාත්‍යතුමාගේ නියමයෙන් විද්වත් පරීක්ෂණ කමිටුවක් පත්කෙරේ.