Latestදේශීය

COVID19 ආසාදිතයින් 2704ක්- සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 2023ක්

කොවිඩ් 19 ආසාදිතයින් 2704ක් ඊයේ රාත්‍රී 11.45 වනවිට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති පිරිස 2023ක් බව ද එම අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?