Latest දේශීය තැපැල් ඡන්දය දැමීමට නොහැකි වූ අයට විශේෂ කාල සීමාවක් July 22, 2020 admin 0 Comments තැපැල් ඡන්දය සලකුණු කිරිමට නොහැකිි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා ඡන්දය සලකුණු කිරිමට විශේෂ කාල සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබේ .