දේශීය අගමැති මහින්ද August 9, 2020 admin 0 Comments 09 වන පාර්ලිමේන්තුවේ අගමැති ලෙස අද (09) දින මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙන ලදි. කැළණිය රජමහ විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවිය.