Covid 19 පාලනය කිරීමට ඩෙන්මාර්ක රජයෙන් පියවර ගනී.
Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් ඩෙන්මාර්කයේ ලබන 22 වන දා සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව එරට අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් පවසයි.
ලෝක කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවද්දී මේ වන විට ඩෙන්මාර්කයෙන් ආසාදිතයින් 15,379 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර මරණ 621ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
