Uncategorizedදේශීය

සැප්තැම්බරයේ සිට පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි

සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වූ සියළුම පාසල් සතියේ දින පහේම සුපුරුදු පරිදි අදියර දෙකක් යට‌තේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

සැප්තැම්බර් මස 2 වැනි දින 6 වසර සිට 13 වසර දක්වා පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 දක්වා පන්ති පැවැත්වීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුළු සියළුම පාසල් සුපුරුදු පරිදි පැවැත්වීමට  නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?