දේශීය

ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි දිවයිනට

ඊයේ (26) හා අද (27) දිනයන්වල හොංකොං, කටාර් හා කුවේට් හි රැඳී සිටි ශ්‍රී ලාංකික පුද්ගලයන් 211 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව ඊයේ (26) රාත්‍රියේ හොංකොං සිට ශ්‍රී ලාංකික පුද්ගලයන් 42දෙනෙකු සහ අද (27) අළුයම කටාර් සිට පුද්ගලයන් 12 දෙනෙකු ද කුවේට් සිට පුද්ගලයන් 157 දෙනෙකු ද මෙලෙස පැමිණ ඇත.

මොවුන් සියලු දෙනා PCR පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතුවලට යොමු කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?