දේශීය

Covid 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු Covid 19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිතයින් දෙදෙනත් සමඟ මෙරට සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2,988 දක්වා ඉහළ ගොස් ඇත.

අද (28) දින Covid 19 ආසාදිතයින් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පූර්ණ සුවය ලැබූවන් සංඛ්‍යාව 2,842 කි. ආසාදිතයින් 134 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?