දේශීය

ආන්ඩුව දුන් පොරොන්දු කෝ – සජිත්

ආකර්ෂණීය ‍පොරොන්දු දී බලයට පැමිණි ආන්ඩුව ජනතාවට පොරොන්දු වූ කිසිවක් ලබා නොදුන් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසූවේ දෙනවා කියූ කිසිවක් ආන්ඩුව විසින් ජනතාවට ලබා නොදුන් බවයි. තවද ඉහල පෙලේ නායකයින් ගෙන් මොනවාද ලැබුනේ යැයි ජනතාව ගෙන් ප්‍රශ්ණ කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?