දේශීය

මෙරට නව Covid 19 ආසාදිතයින් ඉහළට

අද (01) සහ ඊයේ (31) දෙදින තුළ දී මෙරටින් නව Covid 19 ආසාදිතයින් 54 දෙනෙක් හඳුනාගෙන ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පවසයි.

අද (01) දිනයේ දී නව ආසාදිතයින් 22ක් හඳුනාගෙන ඇති අතර ඊයේ (31) දිනයේ දී ආසාදිතයින් 32දෙනෙකු  හඳුනාගෙන ඇත.

එම ආසාදිතයින් 54දෙනත් සමඟ මෙරට සමස්ථ Covid 19 අසාදිතයින් සංඛ්‍යාව 3,071ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (31) දින සුව වූ ආසාදිතයින් 8දෙනත් සමඟ මෙරට සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 2,868ක් වන අතර තවත් ආසාදිතයින් 191ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?