ක්‍රීඩා

පාපන්දු ක්‍රීඩක නේමර්ටත් කොවිඩ්

පැරිස් සෙන්ට්-ජර්මේන් පාපන්දු කණ්ඩායම නියෝජනය කරන සුපිරි ක්‍රීඩක නේමර් ද සිල්වා කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.

එමෙන්ම එම කණ්ඩායමේ සාමාජිකයන්වන එන්ජල් ඩි-මාරියා සහ ලීන්ද්‍රෝ පැරෙඩෙස් නම් ක්‍රීඩකයන්ටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති අතර කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් සහ නිලධාරීන් ද ඉදිරි දින කිහිපය තුළදී වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?