Covid 19 ආසාදිතයින් 7කට සුවයි
මෙරට නව Covid 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් තවත් පුද්ගලයන් 07දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
එම සුවය ලැබූ 07දෙනත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 2,925ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට තවත් Covid 19 ආසාදිතයින් 184දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
