විදේශීය

බොලිවුඩ් තරු රැසකට කොවිඩ්

බොලිවුඩයේ සුපිරි තරුවන අර්ජුන් කපූර් හා මල්ලිකා අරෝරාට Covid 19 වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තම නිවෙස්වල නිරෝධායනය වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ලොකයේ කොරෝනා ආසාදිත වාර්තා අතරින් බ්‍රසීලය පරදා දෙවන තැනට ඉන්දියාව පත් වි ඇත. ගතවුණු පැය 24 තුළ නව ආසාදිතයන් 91,723දෙනෙකු සමඟ ඉන්දියාවේ සමස්ථ Covid 19 ආසාදියන් 4,202,562ක් වාර්තා වේ.

බ්‍රසීලයේ නව Covid 19 ආසාදිතයන් 14,606 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 4,137,606 කි.

තවද ලොව පුරා සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 27,285,452 වන අතර Covid 19 මරණ සංඛ්‍යාවක් 887,305ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?