ක්‍රීඩා ධර්මසේන මෙවර IPL තරගය ප්‍රතික්ෂේප කරයි September 8, 2020 admin 0 Comments ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා තරග විනිසුරුවරයෙකුවන කුමාර ධර්මසේන IPL තරග විනිෂ්චය කිරීමට ලද ආරාධනය ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මෙරට දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.