දේශීය මහාධිකරණ විනිසුරුවරුන් 12ක් පත් කෙරේ…. September 14, 2020 admin නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් අද (14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලබාගෙන ඇත. එම පත්වීම්වලට අදාළ නිවේදනය පහතින් දැක්වේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related