දේශීය මහාධිකරණ විනිසුරුවරුන් 12ක් පත් කෙරේ…. September 14, 2020 admin 0 Comments නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙක් අද (14) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලබාගෙන ඇත. එම පත්වීම්වලට අදාළ නිවේදනය පහතින් දැක්වේ.