දේශීය

පුදිකුඩිඉරිප්පුවෙන් මතු වූ කහ

කහ කිලෝග්‍රෑම් 920ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 52ක් නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් සිටි සිව්දෙනෙකු ඊයේ (14) දින පුදිකුඩිඉරිප්පු – උයිලන්කුලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?