විදේශීය

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

Covid 19 ව්‍යාප්තියත් සමඟ විශාල අර්බුදයකට මුහුණ පාමින් සිටින අසල්වැසි ඉන්දියාවේ හඳුනාගෙන ඇති Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 5,020,359ක් වන අතර වෛරසය හේතුවෙන් පුද්ගලයන් 82,091ක් මියගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?