දේශීය

තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක්

ඊයේ ( 19 ) Covid 19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3283කි.

ඇමරිකාවේ සිට පැමිණි එක් පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා වෙළෙඳ නාවිකයෙකු වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට ආසාදිතයින් 3070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක තවත් රෝගීන් 200 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *