විදේශීය

වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කර ඇති අතර  ඉකුත් මාර්තු මාසයේ දී එළෙස ටජ්මහල් වසා දැමුණ ද වැඩිම කාලයක් ටජ්මහල් වසා තිබූ කාලය ද මෙය වේ.

මීට පෙර 1978 වර්ෂයේදී ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ටජ්මහල් වසා දමා තිබුණි.

කොරෝනා වෛරසයට පෙර දිනකට 70,000 ක පමණ නරඹන්නන් සංඛ්‍යාවක් ටජ්මහල් වෙත පැමිණ තිබූ අතර දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000 කට සීමා කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?