දේශීය රුපියල් දහස අලුත් වෙයි September 24, 2020 admin නව රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් නිර්මාණය කර ඇති අතර එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් අග්රාමාත්යවරයාට අද (24) දින අගමැති නිල නිවසේදී පිළිගැන්වීය. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related