දේශීය රුපියල් දහස අලුත් වෙයි September 24, 2020 admin 0 Comments නව රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් නිර්මාණය කර ඇති අතර එම මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට අද (24) දින අගමැති නිල නිවසේදී පිළිගැන්වීය.