විදේශීය

ඉන්දියාව දැඩි අර්බුදයක – කොවිඩ් ආසාදිතයින් මිලියන 6 ඉක්මවයි

Covid 19 වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන ඉන්දියාවේ මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉන්දියාවෙන් සමස්ථ ආසාදිතයින් 6,074,702 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ගත වූ පැය 24 තුළ දී ඉන්දියාවේ Covid මරණ 1040ක් වාර්තා වී ඇති අතර එරට සමස්ථ Covid මරණ සංඛ්‍යාව 95,574ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *