දේශීය

Covid ආසාදිතයින් 3363ක් දක්වා ඉහළට

ඊයේ (28) දින මෙරටින් තවත් Covid 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ Covid 19 ආසාදිතයින් සංඛ්‍යාව 3,363 දක්වා ඉහළ ගොස් ඇති අතර එම සමස්ථ ආසාදිතයින්ගෙන් 3,210 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව තවත් ආසාදිතයන් 139 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම අබුඩාබි, දෝහා කටාර් සහ කටාර් සිට අද (29) උදෑසන පුද්ගලයින් 97 දෙනෙක් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?