මංතීරු නීතිය උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීමට ඩ්‍රෝන කැමරා

මංතීරු නීතිය උල්ලංඝනය කරන්නන් හඳුනාගැනීම සඳහා ගුවන් හමුදා ඩ්‍රෝන කැමරා යොදා ගැනීමට පියවර ගන්නා බවත් එළඹෙන සඳුදා (05) දිනයේ සිට එම පියවර ක්‍රියාත්මක කරන බවත් පොලිස් රථවාහන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *