දේශීය

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

අද (03) දින තවත් Covid 19 ආසාදිතයින් 9 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

එම 9 දෙනා අතරින් 5 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූවන් වන අතර හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලැබූවන් දෙදෙනෙකුත් ඉරණවිල සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලැබූවන් දෙදෙනෙකුත් අනෙක් සිව් දෙනා අතර වේ.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ථ Covid ආසාදිතයින් සංඛ්‍යාව 3,254 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් ආසාදිතයින් 121 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?