Latest දේශීය දෙවන වාර පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මකයි October 4, 2020 admin 0 Comments දිවයිනේ සියලුම පාසල් හෙට (05) සිට වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන සිකුරාදා (09) දින සිට ලබා දීමට තිබූ දෙවනි වාර පාසල් නිවාඩුව හෙට සිට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.