Latestදේශීය ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් වසා දමයි October 4, 2020 admin ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ සියළුම උපකාරක පංති හෙට (05) සිට එළඹෙන සිකුරාදා (09) වනතෙක් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. Please follow and like us: Related