දිවුලපිටියේ කොවිඩ් 19 ආසාදිත කාන්තාව සේවය කළ ඇඟලුම් කම්හලේ තවත් සේවිකාවන් 220දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වු බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මේ වන විට මිනුවන්ගොඩින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් තිබේ.
Post Views: 26