ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 79ක් අත්අඩංගුවට
කොවිඩ් 19 තත්වය පාලනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පනවා ඇති පොලිස් ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 79 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
එම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතු යතුරු පැදියක් සහ ත්‍රීරෝද රථයක් ද පොලීසිය භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
