තවත් කොවිඩ් ආසාදිතයින් 17ක්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් වෛරස ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

එම ආසාදිතයින් අතරින් 5 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වී ඇති අතර අනෙක් 12දෙනා ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 1608ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.