දේශීය මෛත්‍රී අදත් පාස්කු කොමිසම හමුවට admin October 14, 2020 0 Comments හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ. සිරිසේන මහතා සාක්ෂි ලබා දීම සඳහා කොමිසම හමුවට පැමිණි තෙවනි අවස්ථාව මෙයයි. Post Views: 27