විදේශීය

නව දිල්ලී වායු දුෂ්‍ණයෙන් ඉන්දියාව තවත් අර්බුදයක

වායු දූෂණය හේතුවෙන් ඉන්දීය නව දිල්ලී අගනුවර ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

අධික ජනගහනයක් සිටින නව දිල්ලී නගරයේ ගොවිබිම්වල පිදුරු පිලිස්සීමත් සමඟ මේවන විට අධික ලෙස වායු  දූෂණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් අධික උෂ්ණත්වයත් සමඟ ස්වසන අපහසුතා රැසකට මුහුණ දීමට මෙම ජනතාවට  සිදුවී ඇත.

තවද කොවිඩ් ගෝලීය වසන්ගතයේ දැඩි බලපෑමට ලක්ව ඇති ඉන්දියාව ඉන් ගොඩඒමට නොහැකිසේ දැඩි අර්බුදයකට පත්ව ඇති වටපිටාවක මෙම වායු දූෂණය මගින් උෂ්ණත්වය ඉහළ යාම නිසා තවත් අර්බුද රැසක් ඉන්දීය ජන ජීවිතයට නිර්මාණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?