දේශීය නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 25ක් අත්අඩංගුවට October 16, 2020 admin 0 Comments ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.