දේශීය ගම්පහ,කොළඹ,කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට තැපෑලෙන් ඖෂධ October 22, 2020 admin 0 Comments පවතින කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වන ගම්පහ,කොළඹ,කුරුණෑගල දිස්ත්‍රික්කවල රෝගීන්ට රෝහල්වල සායනවලින් ලැබෙන හා ඖෂධසැල් වලින් ලබාදෙන ඖෂධ තැපෑල හරහා බෙදා හැරීමට කටයුතු කර ඇති බව කොළඹ මධ්‍යම තැපැල් අධිකාරී අස්ලාම් හසන් මහතා සඳහන් කරයි.