රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටත් කොවිඩ්

රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published.