දේශීය රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුටත් කොවිඩ් October 22, 2020 admin 0 Comments රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. NTC ගේට්ටුවේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරයි.