දේශීය

20ට අදාළ ඡන්ද විමසීම

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම අද (22) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ විවාදය ඊයේ (21) දිනයේ දී ආරම්භ වූ අතර අද දිනයේ දීත් පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද දින පෙරවරු 10.00 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත අතර කාරක සභා අවස්ථාවෙන් පසු 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම සිදුකරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *