Latestදේශීයමතවාද

සිවුර ගලවා උසාවියට රැගෙන ආ තෙල්දූවේ සෝමාරාම භික්ෂුව

(වංගීස සුමනසේකර)

වසර දෙදහස් පන්සීයක් පුරා භික්ෂුවකගේ සිවුර ගලවා උසාවියට රැගෙනවිත් නොමැති වනවා කියා දින ඩී. වී. චානක පාර්ලිමේන්තුවේදී කී බව අසන්නට ලැබුණි. මේ තිබෙන්නේ බණ්ඩාරනායක ඝාතනය කළ තෙල්දූවේ සෝමාරාම භික්ෂුව උසාවියට රැගෙන ආ ආකාරයයි.

මා සිතුවේ මෙය 1950 දශකයට අයත් ඡායාරූපයක් කියාය. පෙනෙන අයුරින් මෙය වසර 2500 ට වඩා පැරණි ඡායාරූපයකි!


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *