දේශීය 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්දය වැඩි ඡන්දයෙන් සම්මතයි. admin October 22, 2020 0 Comments 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 2/3 කට වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(22) සම්මත වුණා. එහිදි 20 ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 65ක් ලැබි තිබුණා. Post Views: 68